Art & Culture
“ලයත්තු කෝලිගල්” (වතු කිකිලියෝ) කම්කරුවන්ගේ ජීවිතය ප්‍රතිනිර්මානය කරන කලා කෘතියක්
නන්දන නන්නෙත්ති විසිනි රචනය, අධ්‍යක්ෂනය හා සංගීතය: ආර් ලෝගනන්දන් රංග වස්ත්‍රාභරන හා අංග රචනය: සෙල්වරාජ් ලීලාවතී රංග භාන්ඩ නිර්මානය: එම්. නවනීදන් නිශ්පාදනය: Theatre Mates Culture Association වීදියේ හෝ වේදිකාවේ රඟ දක්වනු පිනිස නිර්මානය කල “ලයත්තු කෝලිගල්” වතු කම්කරුවන්ගේ ජීවිතය හා…
නතාෂාගේ ප්‍රහසන කලාවට කෝපාවිශ්ට වූ ව්‍යාජ වාම පෙරමුනට එරෙහිව කලාවේ නිදහස සදහා අරගලය පෙරට
නන්දන නන්නෙත්ති විසිනි නතාෂා එදිරිසූරිය හිටිවන ප්‍රහසන කලා නිර්මානයකින් බුද්ධාගමට අපහාස කලේ යැයි මැයි 28 දින අත් අඩංගුවට ගෙන, ආගමික සමගියට බාධා පැමිනවීම හා වෛරය පැතිරවීම සිදු කලේ යයි ICCPR පනත යටතේ චෝදනා ඉදිරිපත් කර, අද දින (6) දක්වා බන්ධනාගාරගත…
Avatar: The Way of Water – ජේම්ස් කැමරන්ගේ නවතම උත්සාහය
ඩේවිඩ් වොල්ෂ් විසිනි. මෙහි පලවන්නේ ප්‍රවීන මාක්ස්වාදී කලා විචාරක ඩේවිඩ් වොල්ෂ් විසින් ලියා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජනවාරි 15 දින ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කෙරුනු Avatar: The Way of Water—James Cameron’s latest effort ලිපියේ සිංහල පරිවර්ථනය යි. පරිවර්ථනය සංජය ජයසේකර…



