Class Struggles
Fascist Ukrainian court sentences Bogdan Syrotiuk, socialist opponent of war, to 15 years in prison
WSWS Editorial Board. On August 10, Bogdan Syrotiuk, a 27-year-old Ukrainian socialist and opponent of the US-NATO war against Russia, was sentenced to 15 years in prison. The verdict, handed down by a district court in the Nikolaev region, also…
CIMP පනත් කෙටුම්පත පිළිබඳ FMM සංවාදයට අප මැදිහත් වන්නේ ඇයි? මාධ්‍ය නිදහස සඳහා වූ ස්වාධීන පන්ති වැඩපිළිවෙළක්
සංජය ජයසේකර විසිනි. විප්ලවවාදී සමාජවාදී-ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ නියෝජිතයෙකු, ධනපති සංස්ථාපිතයේ දක්ෂිණාංශික දේශපාලන මූලෝපායඥයකු සහ ලිබරල් රාජ්‍ය නොවන සංවිධාන (NGO) නැඹුරුවක් සහිත මානව හිමිකම් නීතිඥයෙකු සමඟ මෙසේ එකම වේදිකාවක් බෙදා ගන්නේ මන්දැයි මාධ්‍යවේදීන්, කම්කරුවන් සහ තරුණයන් තුළ ප්‍රශ්න මතු විය හැක. මෙයින්…
Outside the Prison Walls: The Mahara Prison Riot and the Rise of Fascistic Ideology in Sri Lanka
By Sanjaya Jayasekera. The calls to shoot prisoners in the head did not emerge from nowhere. They are the latest expression of an ideological trajectory that can be traced with precision.
ඇමරිකානු කම්කරුවෝ සහ තරුණයෝ සමාජවාදය දෙසට හැරෙමින් සිටිති
පැට්‍රික් මාටින් විසිනි. සමාජවාදය සඳහා වන සහයෝගය ආර්ථික තත්ත්වයට නොව ජීවන රටාවට අදාළ සුදු ජාතික ඉහළ-මධ්‍යම පංතික (upper-middle class) හැඟීමක් යැයි මාධ්‍ය තුළ අඛණ්ඩව කරනු ලබන ප්‍රකාශය මෙයින් බොරු කෙරේ. සමාජවාදය සඳහා වන සහයෝගය ධාවනය වනු ලබන්නේ, ධනවාදය තමන්ට පිරිනමන්නේ…
මීගමුව බන්ධනාගාර සමූලඝාතනය: පන්ති ප්‍රචණ්ඩත්වය සහ ශ්‍රී ලංකා ධනේශ්වර රාජ්‍යය
ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) විසිනි. ජාත්‍යන්තරව මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක වන “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” යනු කිසිම දිනක මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා ගනු ලැබූ පියවරක් නොවේ. එය අතිරික්ත ජනගහනය, එනම් ප්‍රාග්ධනයට ඔවුන්ගේ ශ්‍රම දායකත්වය අවශ්‍ය…
The Negombo Prison Massacre: Class Violence and the Capitalist State in Sri Lanka
By the Socialist Lead of Sri Lanka and South Asia (SLLA) This is not a malfunction of the system. It is the system functioning exactly as designed. The state maintains conditions of deliberate, calculated brutality so that when the inevitable…
Oppose Communally Driven State-Sponsored Demographic Engineering in the North and East of Sri Lanka: The Way Forward
By Sanjaya Jayasekera, Member, the Socialist Lead of Sri Lanka and South Asia (SLLA). The policies of demographic engineering have not promoted unity between Tamil and Sinhala workers. They have deepened mistrust and communal division. This serves the interests of…
දිසානායක ආණ්ඩුවේ “වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය”: මාධ්‍ය නිදහසේ ගෙල සිර කිරීමේ සැලසුමක්
ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (SLLA) ප්‍රකාශය. වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු! මෙය සංශෝධනය කළ යුතු පනතක් නොවේ — එය පරාජය කළ යුතු පනතකි! මාධ්‍යවේදීන්ට රාජ්‍ය බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය එපා! මාධ්‍ය නිදහස යනු අයිතිවාසිකමකි,…
පන්හිඳ පාවාදීම: යෝජිත CIMP පනත පිළිගන්නා මාධ්‍යවේදීන්ගේ ප්‍රතිගාමී ආකල්පය පරාජය කරනු!
සංජය ජයසේකර විසිනි. මෙම පනත් කෙටුම්පත තමන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වූ සෘජු ප්‍රහාරයක් ලෙස හඳුනා ගන්නවා වෙනුවට, ස්ථාපිත මාධ්‍ය වෘත්තිකයන්ගේ සැලකිය යුතු ස්ථරයක් එය වැළඳගෙන ඇත්තේ පෞද්ගලික අභිවෘද්ධිය සඳහා වූ අවස්ථාවක් ලෙසය. ඔවුන් වරලත් ආයතනය දකින්නේ සිර කූඩුවක් ලෙස නොව,…
The Betrayal of the Pen: Defeat the Reactionary Attitude of Journalists who welcome the CIMP Bill
By Sanjaya Jayasekera. Rather than recognizing the bill as a direct assault on their own democratic rights, a significant layer of established media professionals has greeted it as an opportunity for personal advancement. They see in the Chartered Institute not…
The Dissanayake Government’s “Chartered Institute of Media Professionals”: A Blueprint for the Strangulation of Press Freedom
Statement by the Socialist Lead of Sri Lanka and South Asia (SLLA). These provisions convert the fundamental democratic right of freedom of expression into a state-sanctioned privilege. The government positions itself as the ultimate arbiter of who may enroll, register,…
The LTTE Ban is a Weapon against All of Us: The Arrest of Sangeethsan and the Real Logic of State Repression
By Sanjaya Jayasekera. These are the lyrics of a young man from a war-ravaged district who grew up surrounded by grief, who found in music a way to articulate what his community has been undemocratically forbidden to say openly since…
එබෝලා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ට්‍රම්ප් මහජන සෞඛ්‍යය අවියක් ලෙස යොදා ගනියි
බෙන්ජමින් මාටියස් විසිනි. ලොව ධනවත්ම රටවල්, ගෝලීය දකුණේ (Global South) රටවල සෞඛ්‍ය පද්ධතීන් පවත්වාගෙන යාමට උපකාරී වන අරමුදල් කපා හරින අතරතුර, අනතුරුදායක කාර්මික සහ වෛද්‍යමය ක්‍රියාකාරකම් අඛණ්ඩව එම රටවල් වෙත පවරා දෙයි. ඉන්පසු, එමඟින් ඇති වන ව්‍යසනය දේශසීමා රේඛාවෙන් අනෙක්…
“Never Again” — 45th Commemoration of the Jaffna Public Library Arson
By Sanjaya Jayasekera, member SLLA. Tonight marks the 45th anniversary of the burning of the Jaffna Public Library in May 1981. If we, the Socialist Lead of Sri Lanka and South Asia (SLLA), the Revolutionary Left Faction of the Socialist…
ධනවාදයේ අර්බුදය, යුද්ධය සහ ජාත්‍යන්තර පන්ති අරගලය
ඩේවිඩ් නෝර්ත් විසිනි. මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 1 දින “Capitalist crisis, war and the international class struggle” යන හිසින් පළවූ එම වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෲ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මැයි දින ඔන්ලියින් ජාත්‍යන්තර රැලියේදී…
ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තුවක්කුකරුට චෝදනා එල්ල වෙයි: පැන නගින දේශපාලන කරුණු
ජෝෂෆ් කිශේර් විසිනි. කෝල් තෝමස් ඇලන් (Cole Tomas Allen) හට ආරෝපණය කරන ලද ආකාරයේ ක්‍රියාවන් සඳහා යම්කිසි දෙයක් ‘ප්‍රේරකයක්’ වන්නේ නම්, සියල්ලටම වඩා, එසේ වන්නේ කම්කරුවන්ගේ සහ තරුණ ජනතාවගේ පොදු විරෝධය ප්‍රකාශ කිරීමට ඇති ඕනෑම සැබෑ මාවතක් අවහිර කරන දේශපාලන…
සමාජවාදය සඳහා, යුද්ධයට, ජන සංහාරයට සහ ෆැසිස්ට්වාදයට එරෙහිව මැයි දින අන්තර්ජාල රැළියට එක්වනු!
WSWS කර්තෲ මණ්ඩලය විසිනි. 2014 වසරේ පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැළියේ සිට, ජාත්‍යන්තර කමිටුව මෙම රැළි හරහා ප්‍රධාන අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත: එනම්, ධනවාදයේ විසඳිය නොහැකි පරස්පර විරෝධයන් විසින් මෙහෙයවනු ලබන ලෝකය අලුතින් බෙදා ගැනීමේ අධිරාජ්‍යවාදී…
ළඟදීම ලෝක ආර්ථික අවපාතයක් හා මූල්‍ය අර්බුදයක් ? YouTube Podcast
The Socialist World. නිර්මාණය වෙමින් තියෙන ගෝලීය ආර්ථික පසුබෑමක් (downturn එකක්) පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුද පසුගියදා තියුණු අනතුරු ඇඟවීමක් කළේය. ටෙහෙරානය හා බීජිං ඉලක්ක කරගත් යුද්ධයක් වශයෙන් දැන් වෙමින් තියෙන ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයේ සන්දර්භය තුළ තැබුවගොත්, මේ අනතුරු…
Weekly Political Report — Week Ending 4 April 2026
This political report for the week of March 29—April 04, 2026, is compiled by thesocialist.lk based on coverage from the World Socialist Web Site (WSWS).
Stop the impending Genocide — Before it is too late: Condemn Trump’s Threat to Annihilate Iranian Civilisation
Emergency Statement by the Editorial Board of theSocialist.lk and the Socialist Lead of Sri Lank and South Asia (SLLA)


















