එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති කර ගැනීමෙන් පැය කිහිපයක් ගත වීමට මත්තෙන් එම සටන් විරාමය ව්‍යාජයක් බව නෙතන්‍යාහු ලෙබනනයට දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිර්‍ර්මෙන් හෙළිදරව් විය.
මේ පිළිබඳ අපගේ YouTube නාලිකාව වන The Socialist World හි පළකෙරුණු පැහැදිලි කිරීම අසන්න. ඔබගේ හිතවතුන් අතර එය බෙදා හරින්න. ජාත්‍යන්තර යුද විරෝධී සමාජවාදී ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ගොඩ නගන්න. සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නගන්න. අප හා එක්වන්න.
