Class Struggles
වික්‍රමසිංහ ආන්ඩුව ලංවිම කම්කරුවන් 66 ක් රැකියාවෙන් දොට්ට දමයි
ලංවිම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නඟමින් සටන් වදිනු! එල්.පී. උදයප්‍රේම විසිනි. ජනවාරි 3-5 දිනවල පැවති ප්‍රතිව්‍යුහගතකරන පනතට එරෙහි විරෝධතාවට සහභාගී වූ ශ්‍රී ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) සේවකයන් 66 දෙනෙකු විරෝධතාවෙන් දින කීපයකට පසු රැකියාවෙන් නෙරපා හැරීමට එහි පාලනාධිකාරිය…
නාරම්මල දී පොලීසිය අහිංසක තරුනයෙකු වෙඩි තබා මරා දැමීමේ දේශපාලන ඇඟවුම්
නන්දන නන්නෙත්ති විසිනි. සිකුරාදා (19) නාරම්මල දී සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙක් ට්‍රක් රථයක් ධාවනය කරමින් සිටි සුලු ව්‍යාපාරික තරුනයෙකු වෙිඩි තබා ඝාතනය කලේය. මහජනතාව මෙම අපරාධය හෙලා දකිමින් නාරම්මල පොලීසිය වටකලෝය. ධනපති මාධ්‍ය, පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම…
වෘත්තීය සමිතිවාදයට එරෙහිව මාක්ස්වාදය: අන්තර්ජාල දේශනය
අපේ වාර්තාකරු විසිනි. වෘත්තීය සමිතිවල ස්වභාවය, ඒවායේ අර්බුදය හා වර්තමාන ලෝක අර්බුදය තුල ඒවා විසින් ඉටු කෙරෙමින් පවතින කාර්ය භාරය සහ කම්කරු පන්තිය ඉදිරියේ පවතින කර්තව්‍යයන් පිලිබඳව සාකච්ඡා කෙරුනු පසුගිය ජනවාරි 6 දින පැවැත්වුනු අන්තර්ජාල දේශනයේ වීඩියෝ මෙහි පල කෙරේ.…
සමාජවාදී සංවිධානය සහ සැලසුම් පිලිබඳ ප්‍රශ්න
නික් බීම්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2003 ජනවාරි 20 දින පල වූ ‘Questions on socialist organisation and planning’ යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෙක්…
The working class, the fight against capitalist barbarism, and the building of the World Party of Socialist Revolution
Statement of the WSWS International Editorial Board We post below the First Part of the Statement of the World Socialist Web Site International Editorial Board, published in WSWS.org on January 03, 2024. The statement contains four parts. Please access here…
කොක්‍රික වෘත්තීය සමිති නායකයන්ගේ පහරකෑමට ලක් වූ සසප සාමාජිකයා අයත් වෘත්තීය සමිතියට ලියයි
ලේකම්, කොලඹ ක්‍රියාකාරී කමිටුව විසිනි. මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ (ශ්‍රී.ලං.කා.නි.සං) සාමාජික හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජික දේහින් වසන්තට හා තවත් සසප සාමාජිකයෙකුට මොරටුව සරසවිය අසල දී පසුගිය නොවැම්බර් 30 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ…
Denounce the Trade Union leaders’ thuggery against the members of Sri Lanka Socialist Equality Party
Statement of the Colombo Action Committee The Colombo Action Committee (CACPS) vehemently denounces the physical attack unleashed on two members of the Socialist Equality Party (SEP), Dehin Wasantha and Lakshman Fernando, by the President and Secretary of the Moratuwa…
Poet and teacher Ahnaf Jazeem, victim of Sri Lanka government racist campaign, acquitted
By Sanjaya Jayasekera The High Court of Puttalam last Tuesday (12) acquitted poet and teacher Ahnaf Jazeem of the charge against him framed under draconian Prevention of Terrorism Act (PTA), three and half years after his wrongful arrest. The acquittal…
සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන්ට එරෙහි වෘත්තීය සමිති නායකයන්ගේ මැර ප්‍රහාරය හෙලා දකිමු!
කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය පසුගිය නොවැම්බර් 30 වන බ්‍රහස්පතින්දා දින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සභාපති හා ලේකම් විසින් දේහින් වසන්ත හා ලක්ෂ්මන් ප්‍රනාන්දු යන සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන්…
සසප වෙත ලියූ විවෘත ලිපිය වාරනය හෙලා දකිනු!
theSocialist.LK කර්තෘ මන්ඩල ප්‍රකාශය නොවැම්බර් 29 දින අප theSocialist.lk වෙබ් අඩවියේ පල කල “සසප උප ලේකම් සමන් ගුනදාස හමාස් සමග පෙල ගැසීමක් ඉල්ලා සිටියි“ යන ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) අමතා අප කර්තෘ මන්ඩල සාමාජික නන්දන නන්නෙත්ති විසින් ලියන ලද …
විවෘත ලිපිය: සසප උප ලේකම් සමන් ගුනදාස හමාස් සමග පෙල ගැසීමක් ඉල්ලා සිටියි
නන්දන නන්නෙත්ති විසිනි. සමාජවාදී සමානතා පක්ෂයට විවෘත ලිපියක් සහෝදරවරුනි, සහෝදරියනි, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) “ගාසා තීරය තුල පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ජන සංහාරක යුද්ධය නවතනු! මැයින් “පවත්නන ලද රැස්වීම් 3කින් දෙවන රැස්වීම නොවැම්බර් 19 දින ගාල්ල ගෝල් ඩි ගෝල්…
පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී වාර්ගික සුද්ද කිරීම නැවැත්විය හැක්කේ කෙසේද?
සංජය ජයසේකර විසිනි. මෙහි පල කෙරෙන්නේ, නොවැම්බරු 19 ඉරිදා “පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු!” මාතෘකාව යටතේ කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) හා theSocialist.lk වෙබ් අඩවිය එක්ව සංවිධානය කරන ලද ඔන්ලයින් රැස්වීම ආරම්භයේ කොක්‍රික සභාපති හා theSocialist.lk කර්තෘ මන්ඩල සාමාජික…
ඊශ්‍රායලය සහ පලස්තීනුවන්: නෙරපා හැරීම සහ වාර්ගික සුද්ද කිරීම මත පිහිටවූ රාජ්‍යයක් – දෙවන කොටස
ජීන් ෂෝල් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 24 දින පල වූ “Israel and the Palestinians: A state founded on dispossession and ethnic cleansing- Part Two” යන ජීන් ෂෝල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර…
පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !
කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය ඇමරිකා එක්සත් ජනපදයේ හා නැටෝවේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්ණ සහාය ලබමින් ඊශ්‍රායලයේ සියොන්වාදී ආණ්ඩුව දියත් කර ඇති ජනඝාතනය මුළුමනින් හෙලා දකින කොළඹ ක්‍රියාකාරී කමිටුව, මානව වර්ගයාට එරෙහිව සිදු කෙරෙමින් පවතින මෙම අපරාධය වැලැක්වීම සඳහා ලොව පුරා පැන…
பொதுக்கூட்டம்: ஒடுக்கப்பட்ட பாலஸ்தீனியர்களுக்கு எதிரான சியோனிச-ஏகாதிபத்திய இனப்படுகொலையை நிறுத்து!
கொழும்பு நடவடிக்கைக் குழுவும் (CAC) மற்றும் theSocialist.LK காசாவில் மற்றும் மேற்குக் கரையில் ஒடுக்கப்பட்ட பாலஸ்தீன மக்கள் மீது ஏகாதிபத்திய ஆதரவு இஸ்ரேலிய படுகொலைகளை நிறுத்துவதற்காக இலங்கை, இஸ்ரேல் மற்றும் உலகெங்கிலும் உள்ள தொழிலாள வர்க்கத்தை உடனடியாக அழைக்கவும் அணிதிரட்டவும், கொழும்பு நடவடிக்கைக் குழுவும் (CAC) மற்றும் the Socialist.LKவும் நவம்பர் 19 அன்று, இலங்கை…
ගුරු අරගලය හා එය පාවා දීමේ විසිපස් වසරක වාර්තාව
නන්දන නන්නෙත්ති විසිනි. වැටුප් වැඩි කිරීම, උසස්වීම්, ගුරු පුරප්පාඩු පිරවීම ඇතුලු අතිශය සාධාරන ඉල්ලීම් ගනනාවක් වෙනුවෙන් පැන නැගී ඇදී යන ගුරු අරගලය, යලි වතාවක් වෘත්තීය සමිතිවාදය තුල සිර කර දිය කර හැරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක වී සිටී.…
ආන්ඩුවේ ප්‍රහාරයට එරෙහිව කම්කරු වර්ජන හා විරෝධතා වැඩෙයි
එල්.පී. උදයප්‍රේම විසිනි. විදුලිය, ජලය, ගෑස් හා ආහාර ද්‍රව්‍යවල මිල දරා ගත නොහැකි මට්ටමට ඉහල දැමීමට එරෙහිව නැගෙන මහජන විරෝධය මධ්‍යයේ නොවැම්බර් මස මුල් දින 6 තුල රජයේ හා පුද්ගලික ආයතනයන්හී කම්කරුවෝ සිය දහස් ගනනින් වර්ජන හා විරෝධතාවන්ට එක් වූහ. …
මහජන රැස්වීම: පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !
කොළඹ ක්‍රියාකාරී කමිටුව සහ theSocialist.LK අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වසන පීඩිත පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරමින් සිටින ජන සංහාරය වහාම නවත්වන ලෙස ශ්‍රී ලංකාවේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා සිටින කම්කරු පන්තිය වහාම කැඳවුම් කිරීම…
Public Meeting: Stop Zionist-Imperialist Genocide against the Palestinian Oppressed!
Colombo Action Committee & theSocialist.LK The Colombo Action Committee (CAC) and theSocialist.LK will hold a public meeting on November 19, at 19:15 hrs [Sri Lanka Time] to call upon and mobilize the working class in Sri Lanka, in Israel and…
ගාසා තීරයේ සමූල ඝාතනය නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!
ජෝසෆ් කිෂෝර් විසිනි. සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදයේ) ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් බ්‍රහස්පතින්දා වේන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහ පලස්තීනයේ යුක්තිය සඳහා ශිෂ්‍යයෝ සංවිධාන විසින් ඒකාබද්ධව අනුග්‍රහය දක්වන ලද රැලියකදී පහත පලවන කථාව…



















