Class Struggles
මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ විරෝධතාකරුවන් මත කුරිරු මර්දනයක් මුදාහරී
සැමුවෙල් ටිසෝට් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 03 දින පල වූ ‘Macron’s police state launches brutal crackdown on French protesters‘ යන සැමුවෙල් ටිසෝට් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය එස්එෆ් විසිනි. පසුගිය අඟහරුවාදා පැරිසියේ තදාසන්න…
CAC holds a powerful online meeting for the freedom of artist Nathasha and to defeat the repression of art and expression
Our Correspondent An online meeting organized by the Colombo Action Committee (CAC) was held on June 17 (Saturday), demanding the release of all the political prisoners including comedian Nathasha Edirisooriya. Going beyond the nature of a protest meeting, the meeting…
සසප උප ලේකම්, රාජ්‍ය මර්දනයට එරෙහි කලාවේ හා ප්‍රකාශනයේ නිදහස සදහා කොක්‍රික උද්ඝෝෂනය හෙලා දකි
නන්දන නන්නෙත්ති විසිනි ජුනි 17 දින, කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) පැවැත් වූ අන්තර්ජාල (Zoom) රැස්වීමට සමාජවාදී සමානතා පක්සෂයේ (සසප) උප ලේකම් සමන් ගුනදාස සහෝදරයා සහභාගී වී සිටියේ ය. රැස්වීම සංවිධානය කරන ලද්දේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ඇතුලු දේශපාලන සිරකරවන් නිදහස්…

කොක්‍රික කලාකාරිනී නතාෂා නිදහස් කර ගැනීම සහ කලාවට හා ප්‍රකාශනයට එල්ල වී ඇති මර්දනය පරාජය කිරීම සඳහා ප්‍රබල අන්තර්ජාල රැස්වීමක් පවත්වයි
අපේ වාර්තාකරු ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ඇතුළු සිරගත කර සිටින සියලු දේශපාලන සිරකරුවන් මුදා හරින ලෙස බල කරමින් කොළඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල රැස්වීමක් පසුගිය ජූනි 17 වන සෙනසුරාදා පවත්වන ලදී. හුදෙක් උද්ඝෝෂණ රැස්වීමක ස්වභාවය ඉක්මවා…

තවත් කලාකරුවෝ ප්‍රහසන ශිල්පිනී නතාෂා නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට සහාය පල කරති
අපේ වාර්තාකරු තම කලා නිර්මානයක් නිසා වර්ගවාදීන්ගේ හා ආන්ඩුවේ දඩයමට ලක්ව සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය නිදහස් කරගැනීම හා කලාවේ හා ප්‍රකාශයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා කොලඹ ක්‍රියාකාරී කමිටුව ඉදිරියට ගෙන ඇති උද්ඝෝෂනයට සහාය පල කරමින් කලාකරුවන් අප වෙත ප්‍රකාශ…
ප්‍රසිද්ධ රැස්වීම හා සාකච්චාව: නතාෂා හා සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!
ජුනි 17 සෙනසුරාදා ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30 ට කොලඹ ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය නියාමනය, රාජ්‍යමර්දනය සහ කලාවේ හා ප්‍රකාශනය් නිදහස යන මාතෘකා අලලා ප්‍රසිද්ධ ඔන්ලයන් රැස්වීමක් පවත්වනු ඇත. අන්ත ප්‍රතිගාමී බලවේගයන්ගේ උත්සුකයන් ඩැහැගනිමින් ආන්ඩුව ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගනු ලැබුනේ රනිල් වික්‍රසිංහ ආන්ඩුව…
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ රැඳවුම දෙසතියකින් දීර්ඝ කෙරේ
අපේ වාර්තාකරු ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියට එරෙහිව ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (අපදෙ) පවරා ඇති නඩුව ඊයේ (07) දින කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ ඉදිරියේ කැඳවිනි. නඩුව මෙසේ විවෘත අධිකරනයේ කැඳවූයේ ප්‍රථම වතාවටය. පසුගිය මැයි 28 දින ඇය අත්අඩංගුවට…
කොලඹ ක්‍රියාකාරී කමිටුව කඩාකප්පල් කිරීමේ උත්සාහයේ සසප අරමුන කුමක් ද?
කොලඹ ක්‍රියාකාරී කමිටුව 2023 මැයි 06 දිනැති “නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබද ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය” නමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල හා දෙමල අංශවල පල කල ලිපියක් පහත සදහන් චෝදනා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) වෙත…
කම්කරු ක්‍රියාකාරී කමිටු සදහා උද්ඝෝෂනයට එරෙහි ප්‍රතිගාමී පිලිවෙත පරාජය කරමු
මේ සමග පලවන ලිපිය කොලඹ ක්‍රියාකාරී කමිටුව විසින් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයාට හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයේ කතෘ කේ. රත්නායක සහෝදරයාට 2023 මාර්තු 22 යවන ලද ලිපියකි. එය එම සහෝදරවරුන් විසින් වගකීම් විරහිත…
කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත
ජෙරී වයිට් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 27 දින Autoworkers resolve to establish network of rank-and-file committees at powerful IWA-RFC meeting in Detroit Sunday යන සිරසින් යුතුව පල කරනු ලැබූ ජෙරී වයිට් සහෝදරයා විසින් ලියන ලද…
ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද?
සංජය ජයසේකර ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද? නැත. 1.ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ “අවසරය”, අනුමැතිය සහිතව පිහිටුවිය යුතුය හෝ ක්‍රියාත්මක විය යුතුය යන ආස්ථානය ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය නොවේ. එසේ කියන්නෝ දැනුවත්වම ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාකාරී කමිටු පිලිබඳ ඉදිරිදර්ශනයෙන්…