Class Struggles
කම්කරු ක්‍රියාකාරී කමිටු සදහා උද්ඝෝෂනයට එරෙහි ප්‍රතිගාමී පිලිවෙත පරාජය කරමු
මේ සමග පලවන ලිපිය කොලඹ ක්‍රියාකාරී කමිටුව විසින් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයාට හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයේ කතෘ කේ. රත්නායක සහෝදරයාට 2023 මාර්තු 22 යවන ලද ලිපියකි. එය එම සහෝදරවරුන් විසින් වගකීම් විරහිත…
කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත
ජෙරී වයිට් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 27 දින Autoworkers resolve to establish network of rank-and-file committees at powerful IWA-RFC meeting in Detroit Sunday යන සිරසින් යුතුව පල කරනු ලැබූ ජෙරී වයිට් සහෝදරයා විසින් ලියන ලද…
ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද?
සංජය ජයසේකර ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද? නැත. 1.ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ “අවසරය”, අනුමැතිය සහිතව පිහිටුවිය යුතුය හෝ ක්‍රියාත්මක විය යුතුය යන ආස්ථානය ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය නොවේ. එසේ කියන්නෝ දැනුවත්වම ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාකාරී කමිටු පිලිබඳ ඉදිරිදර්ශනයෙන්…



