Politics
මඩකලපුවේ වර්ගවාදී උද්ඝෝෂනයක්
අපේ ලියුම්කරු විසිනි පසුගිය 7 වන දින ජනාධිපති මඩකලපුවට කල සංචාරයට සමගාමී ව වර්ගවාදී ප්‍රකෝපකරනයක් මෙහෙයවීමට අම්පිටියේ සුමනරතන භික්ෂුව කටයුතු කලේය. දමිල මන්ත්‍රී රාසමානික්‍යම්ට පෞද්ගලික තර්ජන එල්ල කරමින් ද, ඔහු අතු ගා දමන බවට කොසු ඉදල් අමෝරා හිඳිමින් සිදු කල…
පලස්තීන නැගිටීමෙන් නෙතන්යාහු තන්ත්‍රය සැලී යයි
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 08 දින පල වූ ‘Netanyahu regime staggered by Palestinian uprising‘ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. “කපටිකමෙන් සහ ප්‍රචන්ඩත්වයෙන් වහලෙකුට විලංගු…
පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි
අපේ ලියුම්කරු විසිනි. ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතනයාහුගේ පාලන තන්ත්‍රය, අධිරාජ්‍යවාදී සියලු මධ්‍යස්ථානවල පූර්න අනුමැතිය හා සහාය සහිතව, වර්ග සැතපුම් 141ක් වන ගාසා තීරයේ ජීවත් වන මිලියන දෙකකට අධික ජනයාට ආහාර, ඉන්ධන යනාදී අත්‍යාවශ්‍ය දෑ අවහිර කරමින් ද, ගුවන් හා මිසයිල් ප්‍රහාරවලට…
G20 සමුලුව සඳහා වාර්තාව ගෝලීය මූල්‍ය පද්ධතියේ ගැටලු සඟවයි
නික් බීම්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 සැප්තැම්බර් 06 දින පල වූ ‘Report to G20 summit glosses over problems in global financial system’ යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය SF විසිනි. මූල්‍ය…
දක්ෂිනාංශික පෝලන්ත ආන්ඩුවට එරෙහිව වෝර්සෝහි මහා පෙලපාලියක් පැවැත්වෙයි
මාටින් නොවැක් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 03 දින පල වූ ‘Mass demonstration in Warsaw against right-wing Polish government’ යන මාටින් නොවැක් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. ඉරිදා දිනඅන්ත දක්ෂිනාංශික…
ලිබියාව සඳහා නේටෝවේ ඊනියා “මානුෂික ආධාර වැඩසටහන” හෙවත් අපරාධකරුවන් ගැලවුම්කරුවන්ගේ වෙස් ගැනීම
මිගාර මල්වත්ත විසිනි. මධ්‍යධරණී මුහුද අවට යුරෝපිය රාජ්‍යයන් දරුණු ගංවතුරකින් යටකරමින් හමාගිය ඩැනියෙල් කුණාටුව, අප්‍රිකාවේ ලිබියානු මධ්‍යධරණී වෙරලබඩ පිහිටි ඩර්නා නගරයට හා අසල වියලි නිම්නයට, ඉතා කෙටි කාලයක් තුළ අසාමාන්‍ය වර්ෂාපතනයක් ලබා දෙමින්, එම වියලි නිම්නය (වොඩිය) ජලයෙන් පුරවා ඩර්නා…
ලිබියාවේ ගංවතුර ව්‍යසනය: නෝටෝ අධිරාජ්‍යවාදී මංකොල්ලයේ ඛේදනීය විනාශයක්
මිගාර මල්වත්ත විසිනි. ඉතාමත් කෙටි කාලයක් තුළ යෝධ වර්ෂාපතනයක් ගෙන ආ ඩැනියෙල් කුණාටුව ග්‍රීසිය, බල්ගේරියාව සහ තුර්කිය ගංවතුරට ලක් කරමින් , මීටර් 400 ක් පමණ ගැඹුරකින් යුත් ලිබියාවේ වියලි නිම්නයක් (වොඩියක්) ජලයෙන් යට කර දැමීය. එය සැප්තැම්බර් 10 ඉරුදින පස්වරුවේදී,…
Caricature of Reporting: How the WSWS Sri Lanka correspondents reported the EPF protest in Colombo
By Nandana Nanneththi. “The report published on the World Socialist Web Site (WSWS) on September 1, under the title “Over 1000 workers protest in Colombo against Sri Lanka government’s attacks‘, has yet again demonstrated the gross negligence of the Sri…
‘කොටස් ආපසු මිලදී ගැනීම්’ සහ එක්සත් ජනපද ධනවාදයේ පරපුටු භාවය
නික් බීම්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 25 දින පල වූ ‘Share buybacks and the parasitism of US capitalism’ යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය SF විසිනි. අර්ථශාස්ත්‍රඥ විලියම් ලැසොනික් වනාහි…
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරුනේ ඇයි?
එල්.පී. උදයප්‍රේම විසිනි. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 2-3 දිනවල ශ්‍රී ලංකාවේ සිදු කිරිමට නියමිතව පැවති සිය සංචාරය හදිසියේ අවලංගු කලේ ය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය, එහි විදේශ අමාත්‍යාංශය මෙන්ම ලංකාවේ බලධාරීන් ද, මේ වන තෙක් ඊට හේතු වූ කරුනු…
හිට්ලර් බලයට පත් වී වසර 90ක්: පව්කාර සංවත්සරයක්
පීටර් ෂ්වාට්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජනවාරි 29 දින පල වූ ‘90 years since Hitler took power: A sinister anniversary’ යන පීටර් ෂ්වාට්ස් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.…
වාර්තාකරනයේ විකට රූප: අර්ථසාධක උද්ඝෝෂනය පිලිබඳ ලෝසවෙඅ ලංකා වාර්තාකරුවන්ගේ චර්යාව
නන්දන නන්නෙත්ති විසිනි. “Over 1000 workers protest in Colombo against Sri Lanka government’s attacks” (ශ්‍රී ලංකා ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව 1000කට අධික කම්කරුවෝ කොලඹ දී උද්ඝෝෂනය කරති) යන හිසින් සැප්තැම්බර් 1දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලකල වාර්තාව එහි ලංකා කර්තෘ…
කම්කරු මාවත ඉතිහාසයෙන්: ආර්ථික කඩා වැටීමේ බර කම්කරුවන් මතට – ආර්. ප්‍රේමදාස යූඇන්පී ප්‍රතිපත්ති පැහැදිලි කරයි
මෙහි පළ වන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) නිල පුවත්පත වූ කම්කරු මාවත පත්‍රයේ, 395 කලාපයේ, 1977 ජූලි 23 වන දින පළ කරන ලද ලිපියකි. 1977 ජූලි 21 වන දින පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ…
Defend Turkish workers against the thuggery of the union bureaucracy!
Colombo Action Committee for People’s Struggles. On August 14, the World Socialist Web Site (WSWS) reported an incident in which the trade union bureaucracy of the Cankaya Municipality in Turkey threatened and attacked the workers when they protested against the…
සඳුදා කොලඹ දුම්රියපොල ඉදිරිපිට රඟ දැක් වූ සුලු ධනේශ්වර නාඩගම
නන්දන නන්නෙත්ති විසිනි. දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල අනුව සේවක අර්ථසාධක අරමුදල ඇපයට තබා ගැනීමේ ආන්ඩුවේ යෝජනාව 2022 ජුලි 27දා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදී. මහ බැංකුව වාර්තා කර ඇති පරිදි මෙම අරමුදලේ වත්කම්වලින් 96% ක්ම රජයේ බැදුම්කරවල ආයෝජනය කර ඇති…
වෘත්තීය සමිති නිලධරයේ මැර ප්‍රහාරයන්ට එරෙහිව තුර්කි කම්කරුවන් ආරක්ෂා කරනු!
කොලඹ ක්‍රියාකාරී කමිටුව තුර්කියේ කැන්කායා (Cankaya) මහ නගර සභාවේ වෘත්තීය සමීති නායකත්වය ගෙන යන පාවා දීමට එරෙහිව එහි කම්කරුවන් සිදු කල විරෝධතාවයේ දී සමිති නිලධරය ඔවුන්ට තර්ජනය කරමින් පහර දුන් සිදුවීමක් අගෝස්තු 14දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කලේය. මේ…
In defence of SEP: The call to build on historical lessons of the Trotskyist movement for intra-party democracy
By Nihal Gikianage for SEP-SL Left Faction The letter posted below was sent on October 28, 2022 by the comrades of the Left Faction of Sri Lanka Socialist Equality Party (SEP), Chilaw branch, to its General Secretary Deepal Jayasekara, to…
In defence of SEP: Countering the purge of Comrade Amaratunga from Ambalangoda Local
By L.P. Udayaprema, for SEP-SL Left Faction The letter posted below was sent on November 16, 2022 by Comrade Udayaprema of the Ambalangoda branch of the Sri Lanka Socialist Equality Party (SEP) to its General Secretary Deepal Jayasekara to defend…
In defence of SEP: Countering the purge of Comrade Amaratunga from Ambalangoda Local
By L.P. Udayaprema, for SEP-SL Left Faction The letter posted below was sent on November 16, 2022 by Comrade Udayaprema of the Ambalangoda branch of the Sri Lanka Socialist Equality Party (SEP) to its General Secretary Deepal Jayasekara to defend…
Sri Lanka Socialist Equality Party regime expels seven more members from the Party
Statement of the SEP-SL Left Faction Extending their bureaucratic policy of “purge”, the leadership of the Socialist Equality Party (SEP), Sri Lanka has announced the expulsion of 07 more members from the Party. The respective members have been informed through…