Class Struggles
SEP marks the culmination of its long-time renunciation of the struggle against a virulent anti-Marxist tendency in Sri Lanka
By Sanjaya Jayasekera. Pani Wijesiriwardene, the Presidential Candidate, and Deepal Jayasekara, the General Secretary of the Socialist Equality Party (SEP) of Sri Lanka, participated last Saturday morning (18th) in a state television (ITN) program hosted by Deepthi Kumara Gunarathne, an…
මහජන නැගිටීම මධ්‍යයේ බංග්ලාදේශ අගමැති ඉන්දියාවට පලා යයි
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අගෝස්තු මස 8 වන දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘Bangladeshi Prime Minister flees to India amid mass uprising’ යන ශීර්ෂය යටතේ කීත් ජෝන්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු …
අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ගාසා තීරයේ ඊශ්‍රායල් සමූල ජන ඝාතනය: ලැන්සෙට් වෛද්‍ය සඟරාව පලස්තීන මරන සංඛ්‍යාව 186,000ක් ලෙස ගනන් බලයි
ජෝර්ඩන් ෂිල්ටන් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජූලි 9 දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘Imperialist-backed Israeli mass murder in Gaza: Lancet medical journal estimates Palestinian death toll at 186,000’ යන ශීර්ෂය යටතේ ජෝර්ඩන් ෂිල්ටන්විසින් ලියන ලද ලිපියේ…
වැටුප්, දීමනා ලබා නොදීමේ ආන්ඩුවේ පියවර හා කම්කරු අරගල
එල්. පී. උදයප්‍රේම විසිනි. මේ වසර ආරම්භයේ සිට පැන නැගුනු කම්කරු විරෝධතා හා වැඩ වර්ජන දිනපතා වර්ධනය වෙමින් පවතී. මාස දෙකකට ආසන්න වෙමින් පවතින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හා දුම්රිය, ගුරු, තැපැල් ඇතුලු පිපිරී එන අවශේෂ අරගලයන් මගින් පෙන්වනු…
යුක්‍රේන ෆැසිස්ට්වාදී ආන්ඩුවේ අත්අඩංගුවේ සිටින බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කරනු!
කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය. යුක්‍රේනයේ SBU රාජ්‍ය ආරක්ෂක සේවය විසින් පසුගිය අප්‍රේල් 25 දින අත්අඩංගුවට ගනු ලැබ අධි ආරක්ෂක සිර ගෙයක රඳවා සිටින, බෝල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (YGBL) සංවිධානයේ නායක බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහි සාපරාධී චෝදනා…
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය මාසය ඉක්මවයි
එල්.පී. උදයප්‍රේම විසිනි. තම ඉල්ලීම් දිනා ගැනීමට රාජ්‍ය විශ්ව විද්‍යාල 17ක 13,000 ක් වූ අනධ්‍යන සේවකයන් දියත් කල අරගලයට ජුනි 5 දා වනවිට දින 33ක් පිරී ඇත. කම්කරු පංතියේ අවශේෂ කොටස්වල සහයෝගය එකී අරගලයට අහිමි කල වෘත්තීය සමිති නායකත්වයේ ද්‍රෝහිත්වය,…
ඊශ්‍රායල යුද අපරාධකරු නෙතන්යාහු සදහා කල ද්විපාර්ශ්වික කොන්ග්‍රස් ආරාධනයට විරෝධය පිනිස වොෂින්ටන් ඩීසී හි මහජන උද්ඝෝෂනයක් සඳහා
ඉදිරි දර්ශනය ඊශ්‍රායල් සමූල ජනඝාතක යුද්ධය තව දුරටත් තීව්‍ර කරමින් ගාසා වැසියන් 274 ක් ඝාතනය කරයි ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය ජුනි 10, 2024 මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජුනි 10 දින පල වූ ‘For a…
Demand the release of Bogdan Syrotiuk, socialist opponent of NATO’s proxy war, from a Ukrainian prison
David North@davidnorthwsws 30 April 2024 On Thursday, April 25, Bogdan Syrotiuk—a socialist opponent of the fascistic Zelensky regime and the NATO-instigated Ukraine-Russia war—was arrested by the Security Service of Ukraine, the SBU, in his hometown of Pervomaisk in southern Ukraine.…
The underworld, the fraud called ‘Operation Justice’, and public security
By Nandana Nannetti. “If they don’t stop drug trafficking, we have to go find them. If there is a conflict, they will have to be killed,” Public Security Minister Tiran Alas reiterated in a meeting held in Jaffna about the…
පාතාලය, යුක්තියේ මෙහෙයුම නම් මගඩිය හා මහජන ආරක්ෂාව
නන්දන නන්නෙත්ති විසිනි. කුඩු ජාවාරම “නැවැත්තුවේ නැති වුනොත් අපට සිද්ධ වෙනවා ඒ අය හොයාගෙන යන්න. ගැටුමක් ඇති වුනොත් ඒගොල්ලන්ට මැරුම්කන්න වෙනවා,“යැයි ආන්ඩුව නීති වරෝධී මත් ද්‍රව්‍ය හා පාතාලයට එරෙහිව යැයි දියත් කර ඇති යුක්තියේ මෙහෙයුමේ ක්‍රියාකාරීත්වය ගැන පසු ගිය සෙනසුරාදා…
ගාසා ජන සංහාරය හා ආරොන් බුෂ්නෙල්ගේ මරනය විසින් මතු කෙරෙන දේශපාලන පාඩම් කවරේද? – 01 කොටස
ඩේවිඩ් නෝර්ත් විසිනි. පහත පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඈන් ආබර්හි මිචිගන් සරසවියේ “The Gaza genocide and the death of Aaron Bushnell: What are the political lessons?” නමින් පසුගිය මාර්තු 12 වන…
රාජ්‍ය මර්දනයට එරෙහිව කොලඹ ක්‍රියාකාරි කමිටුව හා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ භාවිතය
නන්දන නන්නෙත්ති විසිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශය පෙබරවාරි 29 දා, “පොලිසිය තමන් නින්දාවට පත් කරන කරුනු පත්‍රිකාවක අඩංගු කල නො හැකි බව කියමින් කොලඹ ක්‍රියාකාරී කමිටුවට (කොක්‍රික) කඩා පනී“ යන මාතෘකාව යටතේ ලිපියක් පල කර තිබින. ප්‍රස්තුත කාරනය…
Defeat the State Terror called “Operation Yukthiya” against oppressed youth and the masses
Statement of the Colombo Action Committee for People’s Struggles It is already clear that the state terror unleashed in the name of Operation Yukthiya is one way the government is intensifying its repression against the youth and the rest of…
The SEP-US launches its campaign for a socialist alternative in 2024 to Biden and Trump, the corporate candidates of war and dictatorship!
By David North The Socialist Equality Party (US) announced, on February 27, the selection of Joseph Kishore and Jerry White as the SEP’s candidates in the 2024 US presidential election campaign. The campaign website can be accessed at socialism2024.org. We,…
Stop-Gaza-Genocide Petition calls on working people of Sri Lanka and internationaly to fight Zionism and Imperialism
By the Executive Committee of the CACPS and the Editorial Board of theSocialist.LK “The death toll in Gaza is staggering. More than 30,000 Palestinians have reportedly been killed in just 150 days; 5% of the population is dead, injured or…
දුප්පතුන් එල්ල කරගත් ආන්ඩුවේ මිලිටරි-පොලිස් මර්දනයට එරෙහිව ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයේ
පරාක්‍රම කුරුප්පු විසිනි. ‘යුක්තියේ මෙහෙයුම’ නමින් තරුනයන්ට හා පීඩිතයන්ට එරෙහිව උත්සන්න ආකාරයකින් මුදා හැර ඇති රාජ්‍ය භීෂනයට එරෙහි පිකට් උද්ඝෝෂනයක් ඊයේ (පෙබරවාරි 27 දින) පස්වරුවේ කැස්බෑව බස් නැවතුම්පොල ඉදිරියේ පවත්වන ලදී. කොලඹ ක්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් යුතුව, කැස්බෑව ක්‍රියාකාරී කමිටුව හා…
ශ්‍රී ලංකා පොලිසිය කොළඹ ක්‍රියාකාරී කමිටු සාමාජිකයන්ට හිංසා කරමින් උද්ඝෝෂණ ද්‍රව්‍ය පැහැර ගනියි
සංජය ජයසේකර විසිනි. ශ්‍රී ලංකා පොලීසිය අද දිනයේ (24) කොළඹ ක්‍රියාකාරී කමිටුවේ (කොක්‍රික) එක් සාමාජිකයෙකු ප්‍රශ්න කිරීමට භාජනය කළ අතර, දිනයේ පසු හාගයේ දී උසාවි නියෝගයක් යටතේ කොක්‍රික උද්ඝෝෂණ පත්‍රිකා, දැන්වීම් හා පෝස්ටර් පොලිස් භාරයට ගත්තේය. කොක්‍රික සාමාජිකයෝ අද දින…
Sri Lanka Police harass Colombo Action Committee members and seize campaign material
By Sanjaya Jayasekera. Sri Lanka police today questioned one comrade of Colombo Action Committee (CACPS) and later in the day took into custody its campaign material upon a court order. CACPS members were engaging in a leaflet distribution campaign today…
ශ්‍රී ලංකා ආන්ඩුව සමාජ මාධ්‍ය මර්දන නීතිය සම්මත කරයි, නව ප්‍රති-ත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවට
සංජය ජයසේකර විසිනි. රට තුල විසම්මුතියේ නිදහස මර්දනය කිරීම සඳහා පාලක පන්තිය විසින් දිගු කලක් තිස්සේ සූදානම් කරන ලද 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත (OSA) නීතියක් ලෙස බලාත්මක කරමින් ශ්‍රී ලංකා කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය…
“යුක්තියේ මෙහෙයුම“ නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු!
කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය. යුක්තියේ මෙහෙයුම නමින් මුදා හැර ඇති රාජ්‍ය භීෂනය, ආන්ඩුව, තරුනයන්ට සහ සෙසු පීඩිතයන්ට එරෙහි මර්දන උත්සන්න කරන එක් ආකාරයක් බව දැනටමත් පැහැදිලි වී ඇත. එහි ඉලක්කය දිග්ගැසෙමින් පවතින පන්ති අරගලයයි. ආන්ඩුව හදිසියේ මත් කුඩු මර්දනයට පැන…

















