SEP marks the culmination of its long-time renunciation of the struggle against a virulent anti-Marxist tendency in Sri Lanka
By Sanjaya Jayasekera. Pani Wijesiriwardene, the Presidential Candidate, and Deepal Jayasekara, the General Secretary of the Socialist Equality Party (SEP) of Sri Lanka, participated last Saturday morning (18th) in a state television (ITN) program hosted by Deepthi Kumara Gunarathne, an…
Recent Articles
Stop-Gaza-Genocide Petition calls on working people of Sri Lanka and internationaly to fight Zionism and Imperialism
By the Executive Committee of the CACPS and the Editorial Board of theSocialist.LK “The death toll in Gaza is staggering. More than 30,000 Palestinians have reportedly been killed in just 150 days; 5% of the population is dead, injured or…
දුප්පතුන් එල්ල කරගත් ආන්ඩුවේ මිලිටරි-පොලිස් මර්දනයට එරෙහිව ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයේ
පරාක්‍රම කුරුප්පු විසිනි. ‘යුක්තියේ මෙහෙයුම’ නමින් තරුනයන්ට හා පීඩිතයන්ට එරෙහිව උත්සන්න ආකාරයකින් මුදා හැර ඇති රාජ්‍ය භීෂනයට එරෙහි පිකට් උද්ඝෝෂනයක් ඊයේ (පෙබරවාරි 27 දින) පස්වරුවේ කැස්බෑව බස් නැවතුම්පොල ඉදිරියේ පවත්වන ලදී. කොලඹ ක්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් යුතුව, කැස්බෑව ක්‍රියාකාරී කමිටුව හා…
ශ්‍රී ලංකා පොලිසිය කොළඹ ක්‍රියාකාරී කමිටු සාමාජිකයන්ට හිංසා කරමින් උද්ඝෝෂණ ද්‍රව්‍ය පැහැර ගනියි
සංජය ජයසේකර විසිනි. ශ්‍රී ලංකා පොලීසිය අද දිනයේ (24) කොළඹ ක්‍රියාකාරී කමිටුවේ (කොක්‍රික) එක් සාමාජිකයෙකු ප්‍රශ්න කිරීමට භාජනය කළ අතර, දිනයේ පසු හාගයේ දී උසාවි නියෝගයක් යටතේ කොක්‍රික උද්ඝෝෂණ පත්‍රිකා, දැන්වීම් හා පෝස්ටර් පොලිස් භාරයට ගත්තේය. කොක්‍රික සාමාජිකයෝ අද දින…
Sri Lanka Police harass Colombo Action Committee members and seize campaign material
By Sanjaya Jayasekera. Sri Lanka police today questioned one comrade of Colombo Action Committee (CACPS) and later in the day took into custody its campaign material upon a court order. CACPS members were engaging in a leaflet distribution campaign today…
ශ්‍රී ලංකා ආන්ඩුව සමාජ මාධ්‍ය මර්දන නීතිය සම්මත කරයි, නව ප්‍රති-ත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවට
සංජය ජයසේකර විසිනි. රට තුල විසම්මුතියේ නිදහස මර්දනය කිරීම සඳහා පාලක පන්තිය විසින් දිගු කලක් තිස්සේ සූදානම් කරන ලද 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත (OSA) නීතියක් ලෙස බලාත්මක කරමින් ශ්‍රී ලංකා කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය…
“යුක්තියේ මෙහෙයුම“ නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු!
කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය. යුක්තියේ මෙහෙයුම නමින් මුදා හැර ඇති රාජ්‍ය භීෂනය, ආන්ඩුව, තරුනයන්ට සහ සෙසු පීඩිතයන්ට එරෙහි මර්දන උත්සන්න කරන එක් ආකාරයක් බව දැනටමත් පැහැදිලි වී ඇත. එහි ඉලක්කය දිග්ගැසෙමින් පවතින පන්ති අරගලයයි. ආන්ඩුව හදිසියේ මත් කුඩු මර්දනයට පැන…
Sri Lanka government enacts social media crackdown law, tables new anti-terrorism law
By Sanjaya Jayasekera. Sri Lanka Speaker, Mahinda Yapa Abeywardena last Thursday (01) signed into law the Online Safety Act (No 09 of 2024) (OSA), a piece of legislation long prepared by the ruling class to crack down upon freedom of…
Towards a Socialist United States of Sri Lanka and Eelam: A Response to the problem of Tamil Students of Jaffna
By Nandana Nanneththi. The Sinhala section of the World Socialist Web Site (WSWS) reported recently that a group of Jaffna University students raised the following question to the Socialist Equality Party (SEP) of Sri Lanka: “There is a widespread global…
ඊනියා නිදහසේ 76 වන සැමරුම: කම්කරු පන්තියට එරෙහි සංදර්ශනයක්
පී.ජී. පුණ්‍යවර්ධන විසිනි. පසුගිය වසරේ වියදම සමඟ සැසඳූවිට මහජන මුදලින් අඩු තරමින් රුපියල් ලක්ෂ 2000ක් කාබාසනියා කරමින් ද, මහා මාර්ග මහජනයාට අවුරා ලමින් හමුදා සරඹ පුහුණුවීම් පවත්වමින් ද ලංකාවේ ධනපති ආණ්ඩුව ඊනියා නිදහසේ 76 වන වසර සැමරීමට කටයුතු යොදමින් සිටී.…
මාධ්‍යවේදීන්ට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජනවාරි 9 දින පල වූ ‘The US-Israeli war on journalists‘ යන හිසින් ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි. ඉරිදා, ඊශ්‍රායල ආරක්ෂක හමුදා…
කෘත්‍රිම බුද්ධිය සහ එහි ඇඟවුම් – ඩාවොස් රැස්වීමේ කේන්ද්‍රීය මාතෘකාවක්
නික් බීම්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජනවාරි 18 දින පල වූ ‘AI and its implications a central topic at Davos meeting’ යන හිසින් නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.…
රෝහල්වලට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය සහ යුද අපරාධ සාමාන්‍යකරණය කිරීම
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 16 දින පල වූ ‘Israel’s war on hospitals and the normalization of war crimes ‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත…

































