American imperialism’s bombardment of Iran: A day that will live in infamy
By WSWS Editorial Board We repost below the World Socialist Web Site Editorial Board statement published on wsws.org here on June 23, 2025 June 22, 2025 is a day that will live in infamy. In a massive and unprovoked assault, the United…
Recent Articles
ඉදිරිදර්ශන: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නවත්වන්න! සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනඟන්න!
සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) විසිනි. පාලක පන්තියට සැලැස්මක් ඇත: ඒකාධිපතිත්වය, යුද්ධය සහ මර්දනය. කම්කරු පන්තියට ද සැලැස්මක් තිබිය යුතුය: බලය ලබා ගැනීම, ධනවාදය අවසන් කිරීම සහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සැලසුම් කිරීම සහ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීම මත පදනම් වූ…
ට්‍රම්ප්ගේ තීරු බදු ආපසු හැරවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය
පැට්‍රික් මාරින් විසිනි. ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති වන නමුත් ඔහු පාලනය කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයක් වෙනුවෙන් ය. එය පසුගිය පැය 48 තුළ සිදු වූ සිදුවීම්වලින් උකහා ගත යුතු මූලික දේශපාලන නිගමනයකි.
The Myth of Common Guilt: ‘Rani‘ as Perversion of Truth in the Form of Art
By Sanjaya Jayasekera. The capitalist state agents of terror, its political leadership, the military-intelligence apparatus, and the misdirected cadre of the JVP are equated, and these contradictory forces are placed on the same grounds as the poor and the working…
තුර්කියේ අර්බුදය සහ විප්ලවවාදී නායකත්වය සඳහා සටන
තුර්කියේ සමාජවාදී සමානතා කණ්ඩායමේ ප්‍රකාශය. මැදපෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක සටන් පාඨය යටතේ අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ඒකාධිපති තන්ත්‍රයට එරෙහි මෙම අරගලයේදී තුර්කියේ කම්කරු පන්තිය තම ස්ථානය ගත යුතුය. තුර්කියේ සහ සියලුම රටවල මූලික ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරයට නායකත්වය…
ඩේවිඩ් නෝර්ත් “අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය” ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි: “මනුෂ්‍යත්වය අගාධයට ඇද වැටීමේ අන්තරායට මුහුණ දෙමින් සිටී”
ඩේවිඩ් නෝර්ත් විසිනි. මා භාවිතා කිරීමට උත්සාහ කර ඇති මාක්ස්වාදී විධික්‍රමය, සංස්ථාපිත මාධ්‍යවේදීන්ගේ සහ ශාස්ත්‍රාලිකයන්ගේ ක්‍රියාකාරකම්වල ලක්ෂණයන් වන, අදූරදර්ශී ධාරණාවාදයේ, අනඓතිහාසික තත්කාර්‍යවාදයේ සහ ධනවාදයේ සදාකාලික ස්වභාවය පිළිබඳ ස්වයං-මුළා කරවන විශ්වාසයේ සංකලනයට වඩා, මඟ පෙන්වීමේ සහ පෙර දැකීමේ වඩාත් විශ්වාසදායක මෙවලමක්…
බොල්ෂෙවික්වාදයේ ඓතිහාසික අඛණ්ඩතාව සඳහා අරගලය: හජාජාක 21 වැනි සියවසේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ දේශපාලන ආකෘතිය ලෙස
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කන්ඩායම (RLF) වන ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) හි දේශපාලන කමිටුව විසිනි. ගෝලීය පරිමානයේ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරන එකම මාක්ස්වාදී සංවිධානය වන්නේ ජාත්‍යන්තර කමිටුවයි. අද දින සමාජවාදී…
බටලන්ද ඝාතකාගාර සහ සමූහ මිනීවළ: ශ්‍රී ලංකාවේ දුප්පතුන්ට සහ කම්කරු පන්තියට එරෙහි අපරාධවල පන්ති මූලයන්
සංජය ජයසේකර විසිනි. මෙම ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම සඳහා කම්කරු පන්තිය අතට සෘජු දේශපාලන බලය අවශ්‍ය වේ. පාලක පන්තිය – NPP ඇතුලු කුමන දේශපාලන පක්ෂයත් බලයේ සිටියද – කිසිවිටෙකත් ස්වකීය නියෝජිතයින්ට එරෙහිව කැමැත්තෙන් නඩු පවරන්නේ නැත. සත්‍යය සහ යුක්තිය සඳහා…
Batalanda Slaughter Chambers and the Mass Graves: The class roots of crimes against the poor and the working class of Sri Lanka
By Sanjaya Jayasekera. The realization of these demands requires direct political power to the hands of the working class. The ruling class—regardless of which party holds office, including NPP—will never willingly prosecute its own agents. The fight for truth and…
The Fight for the Historical Continuity of Bolshevism: The ICFI as the Political Expression of Socialist Internationalism in the 21st Century
By the Political Committee of the Socialist Lead of Sri Lanka and South Asia (SLLA), the Revolutionary Left Faction (RLF) of the Socialist Equality Party (SEP) of Sri Lanka. The ICFI remains the only Marxist organization that fights for a…
යුරෝපීය ප්‍රතිසන්නද්ධ කිරීම එපා!
ක්‍රිස් මාර්ස්ඩන් හා තෝමස් ස්ක්‍රිප්ස් විසිනි. මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් ඉදිරියේ දැවෙන ප්‍රශ්නය වන්නේ මහා ව්‍යසනය කරා යන මෙම උමතු තල්ලුව නතර කරන්නේ කෙසේද යන්නයි. දකුණේ හෝ නාමික වමේ හෝ කිසිදු යුරෝපයේ විරුද්ධ පක්ෂක් මත හෝ වෘත්තීය සමිතියක් මත…
බිලියනපතියන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 2 කින් පිම්මේ ඉහළ යද්දී, “රදල කතිපයාධිකාරය” විසින් ලෝකය පාලනය කරන බව ඔක්ස්ෆැම් පවසයි
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙම මූල්‍ය කතිපයාධිකාරීන්ගේ ධනය ඇත්ත වශයෙන්ම “සිතා ගත නොහැකි” බව පැහැදිලි කරන සංඛ්‍යාලේඛන වාර්තාවට ඇතුළත් වේ. එහි සඳහන් වූයේ, “මීට වසර 315,000 කට පෙර පළමු මානවයාගේ සිට ඔබ දිනපතා ඇමෙරිකානු ඩොලර් 1,000ක් ඉතිරි කළත්, ධනවත්ම බිලියනපතියන් දස…
Fed launches probe into expanding private credit market
Ever since the global financial crisis of 2008, market analysts, regulators and media commentators have been pondering the question of what might be the next sub-prime. The crisis in the US sub-prime mortgage market was the trigger for the 2008…

































