ඉරාන වරායන් කරා මෙන්ම ඉන් පිටතට නැව් ගමනාගමනය යුද නැව් මගින් අවහිර කරන බවට එක්සත් ජනපදය නිවේදනය කිරීම – ඉරානයේ imports සහ exports අවහිර කිරීම – යුදමය ක්‍රියාවක් මෙන්ම ආර්ථික කොල්ලකෑම් ක්‍රියාවක්. මේ අවහිර කිරීම ඉරානයේ ගෙල සිර කිරීමක් පමණක් නොව ලෝක බලශක්ති සහ අමුද්‍රව්‍යවල වැදගත් මර්මස්ථාන ඇමරිකානු ග්රහනයට ගැනීම අරමුණු කර ගනී.
මේ පිළිබඳ අපගේ YouTube නාලිකාව වන The Socialist World හි පළකෙරුණු පැහැදිලි කිරීම අසන්න. ඔබගේ හිතවතුන් අතර එය බෙදා හරින්න. ජාත්‍යන්තර යුද විරෝධී සමාජවාදී ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ගොඩ නගන්න. සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නගන්න. අප හා එක්වන්න.
