The working class, the fight against capitalist barbarism, and the building of the World Party of Socialist Revolution
Statement of the WSWS International Editorial Board We post below the First Part of the Statement of the World Socialist Web Site International Editorial Board, published in WSWS.org on January 03, 2024. The statement contains four parts. Please access here…
Recent Articles
ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 7,000 ඉක්මවෙද් දී, ඉරානයට එරෙහි තර්ජනයක් ලෙස එක්සත් ජනපදය මැද පෙරදිගට හමුදා වැඩි කරයි
ඇන්ඩෘ ඩැමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 26 දින පල වූ ‘As Gaza death toll tops 7000, US surges troops to Middle East in threat against Iran’ යන ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල…
ගුරු අරගලය හා එය පාවා දීමේ විසිපස් වසරක වාර්තාව
නන්දන නන්නෙත්ති විසිනි. වැටුප් වැඩි කිරීම, උසස්වීම්, ගුරු පුරප්පාඩු පිරවීම ඇතුලු අතිශය සාධාරන ඉල්ලීම් ගනනාවක් වෙනුවෙන් පැන නැගී ඇදී යන ගුරු අරගලය, යලි වතාවක් වෘත්තීය සමිතිවාදය තුල සිර කර දිය කර හැරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක වී සිටී.…
ආන්ඩුවේ ප්‍රහාරයට එරෙහිව කම්කරු වර්ජන හා විරෝධතා වැඩෙයි
එල්.පී. උදයප්‍රේම විසිනි. විදුලිය, ජලය, ගෑස් හා ආහාර ද්‍රව්‍යවල මිල දරා ගත නොහැකි මට්ටමට ඉහල දැමීමට එරෙහිව නැගෙන මහජන විරෝධය මධ්‍යයේ නොවැම්බර් මස මුල් දින 6 තුල රජයේ හා පුද්ගලික ආයතනයන්හී කම්කරුවෝ සිය දහස් ගනනින් වර්ජන හා විරෝධතාවන්ට එක් වූහ. …
මහජන රැස්වීම: පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !
කොළඹ ක්‍රියාකාරී කමිටුව සහ theSocialist.LK අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වසන පීඩිත පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරමින් සිටින ජන සංහාරය වහාම නවත්වන ලෙස ශ්‍රී ලංකාවේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා සිටින කම්කරු පන්තිය වහාම කැඳවුම් කිරීම…
Public Meeting: Stop Zionist-Imperialist Genocide against the Palestinian Oppressed!
Colombo Action Committee & theSocialist.LK The Colombo Action Committee (CAC) and theSocialist.LK will hold a public meeting on November 19, at 19:15 hrs [Sri Lanka Time] to call upon and mobilize the working class in Sri Lanka, in Israel and…
ඊශ්‍රායලය, ගාසා තීරයට පහරදීම වාර්තා කිරීම නිසා, මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම හා වාරණය කරයි
කැත්ලීන් මාර්ටින් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 26 දින පල වූ ‘Israel targeting, censoring journalists for covering assault on Gaza’ යන කැත්ලීන් මාර්ටින් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි. බදාදා, දකුණු…
ගාසා තීරයේ ඊශ්‍රායල සමූල ඝාතනයට එරෙහි ගෝලීය විරෝධතා කම්කරු පන්තිය වෙත හැරිය යුතුයි
ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ ප්‍රකාශය මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2023 ඔක්තෝබර් 23 දින පල වූ ‘The global protests against Israel’s genocide in Gaza must turn to the working class‘ යන ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ඉදිරිදර්ශන ලියවිල්ලේ සිංහල…
විදුලිබිල වැඩිකිරීමට එරෙහි පා ගමන නවතා දමා උද්ඝෝෂකයන් හයක් අත්අඩංගුවට ගනී
කොක්‍රික වෙනුවෙන් පී.ජී.පුන්යවර්ධන විසිනි. විදුලි බිල යලිත් වැඩි කිරීමට එරෙහිව විරෝධය දක්වා නොවැ. 01 දින උදේ 8.30ට ආරම්භ කර, දිවුලපිටිය නගරයේ සිට කොළඹ දක්වා පා ගමනින් යාම සඳහා සංවිධානය කර තිබූ විරෝධතාවයකට අවහිර කල පොලිසිය එහි සංවිධායකවරුන් හය දෙනෙකු අත්අඩංගුවට…
ගාසා තීරයේ සමූල ඝාතනය නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!
ජෝසෆ් කිෂෝර් විසිනි. සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදයේ) ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් බ්‍රහස්පතින්දා වේන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහ පලස්තීනයේ යුක්තිය සඳහා ශිෂ්‍යයෝ සංවිධාන විසින් ඒකාබද්ධව අනුග්‍රහය දක්වන ලද රැලියකදී පහත පලවන කථාව…
බයිඩන් යුක්රේනයේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා යුද්ධ සඳහා ඩොලර් බිලියන 100ක මුදල් ඉල්ලයි
පැට්රික් මාර්ටින් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 20 දින පල වූ Biden demands $100 billion for wars in Ukraine, Israel and planned conflict with Iran and China’ යන පැට්රික් මාර්ටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල…
සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ සියොන්වාදයටත්, අධිරාජ්‍යවාදයටත් එරෙහි අරගලය – 01
ඩේවිඩ් නෝත් විසිනි. පහත පලවන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඔක්තෝබර් 24 වන අඟහරුවාදා ඈන් ආබර් හි මිචිගන් සරසවියේ දී පවත්වන ලද දේශනයක සිංහල පරිවර්තනයේ මුල් කොටසයි. සෙසු කොටස් අනුපිලිවෙලින් theSocialist.lk වෙබ් අඩවියෙහි පල…
සිවිල් ජීවිත හානි “යුද්ධයක් කිරීමේ මිල” ලෙස බයිඩන් හදුන්වන අතර ගාසා තීරයේ මානුෂීය අර්බුදය දරුනු වේ
ජෝර්ඩන් ෂිල්ටන් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 25 දින පල වූ ‘Humanitarian crisis worsens in Gaza, as Biden describes civilian casualties as “the price of waging a war”’ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ…


























