Politics
LTTE අපරාධ සහ රාජ්‍ය යුද අපරාධ: අපගේ ආස්ථානය පිළිබඳ දේශපාලනික පැහැදිලි කිරීමක්
සංජය ජයසේකර විසිනි. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ “පාර්ශව දෙකම සදාචාරාත්මකව වැරදියි” කියලා පෙන්වන්න අපරාධ ලැයිස්තු පෙළගස්වන එක නෙවෙයි. වඩාත්ම වැදගත් වෙන්නේ සදාචාරාත්මක ප්රශ්නය නෙවෙයි, දේශපාලන ප්රශ්නයයි. සදාචාරාත්මකව බැලුවොත් මේ සියලු අපරාධ, අපරාධම තමයි — අපි ඒ සියල්ල හෙළා දකිනවා.…
LTTE Crimes and State War Crimes: A Political Clarification on our Position
By Sanjaya Jayasekera. Therefore, what matters to us is not aligning lists of crimes to demonstrate that “both sides are morally wrong.” The most important matter is not the moral question but the political question. Morally speaking, all these crimes…
The Socialist මාසික සඟරාව – 2026 අගෝස්තු කලාපය
The Socialist August 2026 — Vol. 2 Issue 8
බොග්ඩාන් සයිරොටියුක් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස බලකර සිටිමු: ෆැසිස්ට් තීන්දුව අහෝසි කරනු!
ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (Socialist Lead of Sri Lanka and South Asia – SLLA) ප්රකාශනය
නේපාල-චීන ගංවතුර, දේශගුණික විපර්යාසය සහ සමාජවාදය සඳහා වන අරගලය
බ්‍රයන් ඩයින් විසිනි. කිසිදු ධනපති ආණ්ඩුවක් දේශගුණික විපර්යාස සඳහා කිසිදු බරපතල විසඳුමක් යෝජනා නොකරන්නේ, ආර්ථික ජීවිතය මූල්‍ය කතිපයාධිකාරියේ ද්‍රව්‍යමය වුවමනාවන්ට යටත් කර ඇති තාක් කල් එය කළ නොහැකි බැවිනි. එමෙන්ම, වර්තමාන සමාජ පර්යාය හුදෙක් ප්‍රතිසංස්කරණය කළ යුත්තක් ලෙස පමණක් පිළිගන්නා…
බර්නි සැන්ඩර්ස්ගේ AI ලිපිය: කතිපයාධිකාරයට කළ බංකොලොත් ආයාචනයක්
ජෝසෆ් කිෂෝර් විසිනි. “මිනිසුන්ට පාලනය කළ නොහැකි යන්ත්‍ර තැනීම නවත්වන්න” යන්න ප්රශ්නය හරියටම වැරදි ආකාරයෙන් මතු කිරීමකි. ප්රශ්නය වන්නේ මිනිසුන් AI පාලනය කරන්නේද යන්න නෙවෙයි, කිනම් පන්තිය විසින්ද යන්නයි.
We demand immediate and unconditional release of Bogdan Syrotiuk: Overturn the Fascist Verdict!
Statement by SLLA. The Socialist Lead of Sri Lanka and South Asia (SLLA), fighting among the working class and youth to build the revolutionary leadership in South Asia, in solidarity with the international socialist perspective of the International Committee of…
The Defence of Muslim Health Workers’ Rights and the Dead End of Bourgeois Nationalism of Ethnic Minorities
By Sanjaya Jayasekera. The position of the working class on this question is clear. Muslim nurses have the democratic right to wear the headscarf as part of their professional attire. The campaign to strip them of this right is not…
Fascist Ukrainian court sentences Bogdan Syrotiuk, socialist opponent of war, to 15 years in prison
WSWS Editorial Board. On August 10, Bogdan Syrotiuk, a 27-year-old Ukrainian socialist and opponent of the US-NATO war against Russia, was sentenced to 15 years in prison. The verdict, handed down by a district court in the Nikolaev region, also…
CIMP පනත් කෙටුම්පත පිළිබඳ FMM සංවාදයට අප මැදිහත් වන්නේ ඇයි? මාධ්‍ය නිදහස සඳහා වූ ස්වාධීන පන්ති වැඩපිළිවෙළක්
සංජය ජයසේකර විසිනි. විප්ලවවාදී සමාජවාදී-ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ නියෝජිතයෙකු, ධනපති සංස්ථාපිතයේ දක්ෂිණාංශික දේශපාලන මූලෝපායඥයකු සහ ලිබරල් රාජ්‍ය නොවන සංවිධාන (NGO) නැඹුරුවක් සහිත මානව හිමිකම් නීතිඥයෙකු සමඟ මෙසේ එකම වේදිකාවක් බෙදා ගන්නේ මන්දැයි මාධ්‍යවේදීන්, කම්කරුවන් සහ තරුණයන් තුළ ප්‍රශ්න මතු විය හැක. මෙයින්…
CIMP Bill: Why We are Intervening in the FMM Forum — An Independent Class Line for Press Freedom
By Sanjaya Jayasekera. Our participation in this event may draw questions from journalists, workers, and youth as to why a representative of the revolutionary socialist-internationalist movement is sharing a platform with a right-wing strategist of the capitalist establishment and a…
Outside the Prison Walls: The Mahara Prison Riot and the Rise of Fascistic Ideology in Sri Lanka
By Sanjaya Jayasekera. The calls to shoot prisoners in the head did not emerge from nowhere. They are the latest expression of an ideological trajectory that can be traced with precision.
ඇමරිකානු කම්කරුවෝ සහ තරුණයෝ සමාජවාදය දෙසට හැරෙමින් සිටිති
පැට්රික් මාටින් විසිනි. සමාජවාදය සඳහා වන සහයෝගය ආර්ථික තත්ත්වයට නොව ජීවන රටාවට අදාළ සුදු ජාතික ඉහළ-මධ්‍යම පංතික (upper-middle class) හැඟීමක් යැයි මාධ්‍ය තුළ අඛණ්ඩව කරනු ලබන ප්‍රකාශය මෙයින් බොරු කෙරේ. සමාජවාදය සඳහා වන සහයෝගය ධාවනය වනු ලබන්නේ, ධනවාදය තමන්ට පිරිනමන්නේ…
මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති —2 කොටස
ජෝර්ඩන් ෂිල්ටන් විසිනි. ස්වභාවික සම්පත් සහ ලාභ ශ්‍රමය සුරක්ෂිත කර ගැනීමට සහ වෙළඳපොළවල් පුළුල් කිරීම සදහා යුරෝපා සංගමය දරන උත්සාහයන් සිදුවන්නේ ගෝලීය ධනේශ්වර අර්බුදයක් මැද ය. එහි ප්රතිවිරෝධතා දැනටමත් තුන්වන ලෝක යුද්ධයක මුල් අවධියට මඟ පාදා ඇති අතර, ලෝකය නැවත…
මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති—1 කොටස
ජෝර්ඩන් ෂිල්ටන් විසිනි. යුරෝපීය අධිරාජ්‍යවාදය හුදෙක් ආර්ථික න්‍යාය පත්‍රයක් පමණක් ලුහුබඳින්නේ නැත; වෙළඳපල, ශ්‍රම සංචිත, අමුද්‍රව්‍ය සහ භූ-උපායමාර්ගික බලපෑම් අත්පත් කර ගැනීම සඳහා තම ප්‍රතිවාදීන්ට එරෙහිව කුරිරු මිලිටරි බලයක් යෙදවිය හැකි වන පරිදි ඔවුහු උපරිමයෙන් සන්නද්ධ වෙමින් සිටිති. මෙම ගමන,…
ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා න්‍යෂ්ටික ආයුධ පිළිබඳ “තහංචිය” අවසන් කරන ලෙස ඉල්ලා සිටියි
බෙන් මැක්ග්‍රාත් විසිනි. කොයිසුමිගේ මෑතම අදහස් දැක්වීම්වල අරමුණ වන්නේ ජපානයේ න්‍යෂ්ටික අභිලාෂයන් ආවරණය කර ගැනීම වන අතරම, යුද්ධය සාධාරණීකරණය කිරීම සඳහා චීනය කෙරෙහි මහජනතාව තුළ බියක් ඇති කිරීමයි. ඔක්තෝබර් මාසයේ බලයට පත්වූ තැන් සිට, ටකායිචි සහ ඇගේ රජයේ අනෙකුත් ප්‍රමුඛයින්…
එක්සත් ජනපද කතිපයාධිකාරයේ අපරාධ කල්ලි නායකයා: ට්‍රම්ප් 2025 දී ඩොලර් බිලියන 2.2ක් සාක්කුවේ දමාගනී
බැරී ග්‍රේ විසිනි. ට්‍රම්ප් කරන්නේ නීති බිඳ දැමීම පමණක් නොවේ; ඔහු නීති නැවත ලියමින් සිටින්නේ තමන්ගේ ධනවත් වීම නීත්‍යානුකූලව අපරාධයක් ලෙස වර්ගීකරණය නොවන පරිදිය. දූෂණය රාජ්‍ය ප්‍රතිපත්තියේ මට්ටමට ඔසවා තැබෙයි — එනම් කොල්ලකන අතරතුරදීම එම කොල්ලය නීත්‍යානුකූල කිරීමකි.
LTTE තහනම අප සැමටම එරෙහි ආයුධයකි: සංගීත්සන් අත්අඩංගුවට ගැනීම සහ රාජ්‍ය මර්දනයේ සැබෑ තර්කනය
සංජය ජයසේකර විසිනි. දෙමළ තරුණ පරපුරට සිතට එකඟව උදව් වීමට සහ කුමක් සිදුවෙමින් පවතී දැයි වටහාගත යුතු සිංහල කම්කරුවන් සමඟ අවංකවම කතා කිරීමට නම්, රාජ්‍ය මර්දනය මඟින් කිසිවෙකු විසින් ඇසීම වලක්වා ඇති වඩාත් දුෂ්කර ප්රශ්නය අප ඇසිය යුතුය: කිලිනොච්චිය, යාපනය…
චෙම්මනි සමූහ මිනීවළේ මළගියවුන් කතා කරයි
දිනේශ් ශක්ති විසිනි. මෙම ලිපිය 2026 ජුලි 20 දින theSocialist.lk වෙබ් අඩවියේ “The Dead Speak at the Chemmani Mass Grave” යන සිරසින් පළකෙරුණි. චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතුවල 3 වන අදියරේ 37 වන දිනය වූ ඊයේ (19) ගොඩගන්නා ලද 429…
The Dead Speak at the Chemmani Mass Grave
By Dinesh Shakthi. A skeleton (429th) excavated yesterday (19) — Day 37 of Phase 3 of the excavation at the Chemmani mass grave — was found buried in a sitting position: legs folded, arms resting on the lap, body oriented…


















