රාජ්‍ය මර්දනයට එරෙහිව කොලඹ ක්‍රියාකාරි කමිටුව හා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ භාවිතය
නන්දන නන්නෙත්ති විසිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශය පෙබරවාරි 29 දා, “පොලිසිය තමන් නින්දාවට පත් කරන කරුනු පත්‍රිකාවක අඩංගු කල නො හැකි බව කියමින් කොලඹ ක්‍රියාකාරී කමිටුවට (කොක්‍රික) කඩා පනී“ යන මාතෘකාව යටතේ ලිපියක් පල කර තිබින. ප්‍රස්තුත කාරනය…
Recent Articles
ගාසා තීරයේ වාර්ගික ශුද්ධ කිරීම තීව්‍ර කිරීම මධ්‍යයේ බයිඩන් පරිපාලනය ඊශ්‍රායලයට හොවිට්සර් ෂෙල් වෙඩි “හදිසි” විකිණීම අනුමත කරයි
ජෝර්ඩන් ෂිල්ටන් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 30 දින පල වූ ‘Biden administration approves “emergency” sale of howitzer shells to Israel amid intensification of ethnic cleansing in Gaza Strip‘ යන ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද ලිපියේ…
කොක්‍රික වෘත්තීය සමිති නායකයන්ගේ පහරකෑමට ලක් වූ සසප සාමාජිකයා අයත් වෘත්තීය සමිතියට ලියයි
ලේකම්, කොලඹ ක්‍රියාකාරී කමිටුව විසිනි. මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ (ශ්‍රී.ලං.කා.නි.සං) සාමාජික හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජික දේහින් වසන්තට හා තවත් සසප සාමාජිකයෙකුට මොරටුව සරසවිය අසල දී පසුගිය නොවැම්බර් 30 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ…
ගාසා තීරයේ මරණ 30,000 ට ආසන්න වන විට, ඊශ්‍රායල නායකයෝ වාර්ගික ශුද්ධ කිරීමක් ඉල්ලා සිටී
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 27 දින පල වූ ‘As Gaza death toll nears 30,000, Israeli leaders call for ethnic cleansing’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත …
ගාසාව: යටත් විජිතයක සිට විවෘත සිර කඳවුරකට හා ඝාතන භූමියක් දක්වා – 02 කොටස
ජීන් ෂෝල් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 03 දින පල වූ “Gaza: From colony, to open air prison, to killing field—Part two” යන ජීන් ෂෝල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.…
අඩු ආදායම්ලාභී ජාතීන් නය ආපසු ගෙවීම් පිළිබඳ වාර්තාවක් තබයි
නික් බීම්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 18 දින පල වූ “Record high for debt repayments by low-income nations” යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි. දහස් ගනනක් මරා දමමින්,…
ඇමරිකාවේ ජන සංහාරය: සමූහ ඝාතනයන් සහ ජනඝාතක පාරම්බෑම මධ්‍යයේ, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයට එ.ජ ලබා දෙන සහයෝගය තවත් ගැඹුරු කරයි
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 22 දින පල වූ ‘Amid mass executions and genocidal rhetoric, US deepens support for Israeli onslaught on Gaza‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.…
මහා සාගතය මධ්‍යයේ ගාසා සමූල ජනඝාතනයෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 23 දින පල වූ ‘Gaza genocide death toll tops 20,000 amid mass starvation’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. ගාසාවේ සෞඛ්‍ය…
ගාසා වැසියන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට ආහාර හිඟ බව වාර්තා වෙයි
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 12 දින පල වූ ‘As Israel’s genocide continues, 9 in 10 Gazans report lack of food’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත…
ගාසා ජන සංහාරයේ දැවැන්තභාවය දර්ශනය වීම ඇරඹේ
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 26 දින පල වූ ‘Vast scale of Gaza genocide comes into view’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. මාස දෙකක…
“මනල්” (වැලි) චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් සමඟ හෝරාවක්
නන්දන නන්නෙත්ති විසිනි. ලොව ප්‍රමුඛතම සිනමා උලෙල ත්‍රිත්වයෙන් එකක් ලෙස සැලකෙන නෙදර්ලන්තයේ 52වන රොටඩෑම් අන්තර් ජාතික සිනමා උලෙලේ “ටයිගර් තරගකාරී අංශය” නියෝජනය කරමින්, මෙතෙක් මේ උලෙල සදහා ඉදිරිපත් කල කිසිදු ශ්‍රී ලාංකික චිත්‍රපටයකට ලබා ගැනීමට නො හැකි වූ එහි වැදගත්ම…
එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, විශ්වාස කළ හැකි සාක්ෂි නොමැති සමූහ ස්ත්‍රී දූෂණ ප්‍රචාර ගාසා ජන සංහාරය යුක්ති සහගත කිරීම සඳහා යොදා ගනී
පැට්‍රික් මාර්ටින් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 07 දින පල වූ ‘US and Israeli mass rape propaganda, without credible evidence, is being used to justify Gaza genocide‘ යන පැට්‍රික් මාර්ටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල…
ගාසා ජන සංහාරය අඛන්ඩව සිදුවෙද්දී, එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධයේ ප්‍රධාන උත්සන්න කිරීමක් සඳහා සූදානම් වෙයි
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 17 දින පල වූ ‘As Gaza genocide continues, US prepares major escalation of war throughout Middle East’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය…





























