“සටන් විරාම” ප්‍රෝඩාව: ලෙබනනයේ සහ මැද පෙරදිග අධිරාජ්‍යවාදී යුද්ධය දිගටම – YouTube Video
එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති කර ගැනීමෙන් පැය කිහිපයක් ගත වීමට මත්තෙන් එම සටන් විරාමය ව්‍යාජයක් බව නෙතන්‍යාහු ලෙබනනයට දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිර්‍ර්මෙන් හෙළිදරව් විය.
මේ පිළිබඳ අපගේ YouTube නාලිකාව වන The Socialist World හි පළකෙරුණු පැහැදිලි කිරීම අසන්න. ඔබගේ හිතවතුන් අතර එය බෙදා හරින්න. ජාත්‍යන්තර යුද විරෝධී සමාජවාදී ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ගොඩ නගන්න. සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නගන්න. අප හා එක්වන්න.
“සටන් විරාම” ප්‍රෝඩාව: ලෙබනනයේ සහ මැද පෙරදිග අධිරාජ්‍යවාදී යුද්ධය දිගටම – YouTube Video Read More »

