යුරෝපීය ප්‍රතිසන්නද්ධ කිරීමට එරෙහි වන්න!
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි. සියල්ලටත් වඩා, එහි අර්ථය වන්නේ, එවන් අරගලයක අවසානය ලෝක සමාජවාදී විප්ලවයක් තුල කම්කරු පන්තියට බලය පැවරීම අවශ්‍ය වන බවට වන විඥානයෙන් කම්කරුවන් හා තරුනයන් සංතෘප්ත කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි. එවන් ව්‍යාපාරයක ජීව රුධිරය වන්නේ ස්ටැලින්වාදයට සහ…
Recent Articles
David North addresses working class at 2025 International Online May Day Rally
On Saturday, May 3, the International Committee of the Fourth International (ICFI) and the World Socialist Web Site (WSWS.org) held the annual International Online May Day Rally. The event took place at a critical juncture in international geopolitics, which determines…
ට්‍රම්ප්ගේ ප්‍රතිවිප්ලවයේ සහ සාපරාධීත්වයේ පළමු දින 100
ජෝසප් කිෂෝර් විසිනි. හදිසි කාර්යය වන්නේ මෙම අරගල මෙහෙයවීම සඳහා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි. මෙය සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කේන්ද්‍රීය අරමුණයි.
පොදු වරදකාරිත්වය පිළිබඳ මිථ්‍යාව: ‘රාණි’ කලාවේ ස්වරූපයෙන් සත්‍ය විකෘති කිරීමක් ලෙස
සංජය ජයසේකර විසිනි. භීෂණයේ ධනේශ්වර රාජ්‍ය ඒජන්තයින්, එහි දේශපාලන නායකත්වය, මිලිටරි-බුද්ධි යන්ත්‍රය සමග ජවිපෙ නොමග යවන ලද කේඩරය සමාන කර ඇති අතර, මෙම පරස්පර විරෝධී බලවේග “සාමාන්‍ය පුරවැසියන්ගේ” සමජාතීය සමාජයක් ගොඩ නගමින් දුප්පතුන් හා වැඩකරන ජනතාව සමග එකම තලයක තබා…
“කිලිටි යුද්ධයේ” පාප්වරයා මරණයට පැය කිහිපයකට පෙර ට්‍රම්ප් පරිපාලනයට ආශීර්වාද කරයි
ඇන්ඩ්‍රියා ලෝබෝ විසිනි. කතෝලික පල්ලියේ පෙර කල සිදු කළ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නවල ස්වභාවය එබඳු වූ අතර, එය ධර්මාධිකරණය (Inquisition-මධ්‍යතන යුග වල) සහ යටත් විජිත යුගයේදී ස්වදේශික ජනයාගේ සමූල ජන සංහාරය අධීක්ෂණය කළ ප්‍රතිගාමිත්වයේ එම බලකොටුව ලෙසම පවතී.
Dollar’s role as global reserve currency under fire
By Nick Beams. Contrary to the claims of various bourgeois economists and not a few self-styled Marxists that the post-war economic capitalism boom which followed had refuted the Marxist analysis of the historically inevitable economic breakdown of the capitalist system,…
ඉදිරිදර්ශන: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නවත්වන්න! සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනඟන්න!
සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) විසිනි. පාලක පන්තියට සැලැස්මක් ඇත: ඒකාධිපතිත්වය, යුද්ධය සහ මර්දනය. කම්කරු පන්තියට ද සැලැස්මක් තිබිය යුතුය: බලය ලබා ගැනීම, ධනවාදය අවසන් කිරීම සහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සැලසුම් කිරීම සහ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීම මත පදනම් වූ…
ට්‍රම්ප්ගේ තීරු බදු ආපසු හැරවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය
පැට්‍රික් මාරින් විසිනි. ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති වන නමුත් ඔහු පාලනය කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයක් වෙනුවෙන් ය. එය පසුගිය පැය 48 තුළ සිදු වූ සිදුවීම්වලින් උකහා ගත යුතු මූලික දේශපාලන නිගමනයකි.
The Myth of Common Guilt: ‘Rani‘ as Perversion of Truth in the Form of Art
By Sanjaya Jayasekera. The capitalist state agents of terror, its political leadership, the military-intelligence apparatus, and the misdirected cadre of the JVP are equated, and these contradictory forces are placed on the same grounds as the poor and the working…
තුර්කියේ අර්බුදය සහ විප්ලවවාදී නායකත්වය සඳහා සටන
තුර්කියේ සමාජවාදී සමානතා කණ්ඩායමේ ප්‍රකාශය. මැදපෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක සටන් පාඨය යටතේ අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ඒකාධිපති තන්ත්‍රයට එරෙහි මෙම අරගලයේදී තුර්කියේ කම්කරු පන්තිය තම ස්ථානය ගත යුතුය. තුර්කියේ සහ සියලුම රටවල මූලික ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරයට නායකත්වය…
ඩේවිඩ් නෝර්ත් “අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය” ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි: “මනුෂ්‍යත්වය අගාධයට ඇද වැටීමේ අන්තරායට මුහුණ දෙමින් සිටී”
ඩේවිඩ් නෝර්ත් විසිනි. මා භාවිතා කිරීමට උත්සාහ කර ඇති මාක්ස්වාදී විධික්‍රමය, සංස්ථාපිත මාධ්‍යවේදීන්ගේ සහ ශාස්ත්‍රාලිකයන්ගේ ක්‍රියාකාරකම්වල ලක්ෂණයන් වන, අදූරදර්ශී ධාරණාවාදයේ, අනඓතිහාසික තත්කාර්‍යවාදයේ සහ ධනවාදයේ සදාකාලික ස්වභාවය පිළිබඳ ස්වයං-මුළා කරවන විශ්වාසයේ සංකලනයට වඩා, මඟ පෙන්වීමේ සහ පෙර දැකීමේ වඩාත් විශ්වාසදායක මෙවලමක්…
බොල්ෂෙවික්වාදයේ ඓතිහාසික අඛණ්ඩතාව සඳහා අරගලය: හජාජාක 21 වැනි සියවසේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ දේශපාලන ආකෘතිය ලෙස
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කන්ඩායම (RLF) වන ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) හි දේශපාලන කමිටුව විසිනි. ගෝලීය පරිමානයේ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරන එකම මාක්ස්වාදී සංවිධානය වන්නේ ජාත්‍යන්තර කමිටුවයි. අද දින සමාජවාදී…
බටලන්ද ඝාතකාගාර සහ සමූහ මිනීවළ: ශ්‍රී ලංකාවේ දුප්පතුන්ට සහ කම්කරු පන්තියට එරෙහි අපරාධවල පන්ති මූලයන්
සංජය ජයසේකර විසිනි. මෙම ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම සඳහා කම්කරු පන්තිය අතට සෘජු දේශපාලන බලය අවශ්‍ය වේ. පාලක පන්තිය – NPP ඇතුලු කුමන දේශපාලන පක්ෂයත් බලයේ සිටියද – කිසිවිටෙකත් ස්වකීය නියෝජිතයින්ට එරෙහිව කැමැත්තෙන් නඩු පවරන්නේ නැත. සත්‍යය සහ යුක්තිය සඳහා…